ජනාධිපතිවරයා විදිහට රනිල් වික්‍රමසිංහට ආචාර කිරීමේ ගැටලුවක් තමාට නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසනවා.
රටේ අනාගතය ගැන සිතා දිගටම කැපවීම් කරන බවත් ෆීල්ඩ් මාෂල් කෙනකු ආචාර කරන්නේ ජනාධිපතිවරයකුට පමණක් බවද ඔහු පවසා සිටියා.
තවද ඔහු පවසා සිටියේ තමා රටට ආදරය කරන පුද්ගලයකු බවයි.