නිදහස් උත්සවේ පුහුණුවීම්වලට STF සෙබළු අරන් ආ බස් 3ක් එකට හැප්පෙයි! 9ක් රෝහලේ! (VIDEO)
75 වන නිදහස් උත්සවය පුහුණුවීම් කටයුතු සඳහා යමින් සිටි පොලිස් විශේෂ කාර්ය බළකායේ සෙබළුන් රැගත් බස්රථ 3 ක් එකිනෙක ගැටීමෙන් 9 දෙනකු තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි පානදුර දකුණ පොලිසිය කියයි.
තුවාල ලැබුවන් පානදුර මූලික රෝහල වෙත ඇතුළත් කර ඇත.
කළුතර කටුකුරුන්ද පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ සිට කොළඹ බලා පැමිණෙමින් සිටියදී මෙම අනතුර වී ඇතැයි පොලිසිය කියයි.
තුවාල ලැබුවන් පානදුර මූලික රෝහල වෙත ඇතුළත් කර ඇත.
කළුතර කටුකුරුන්ද පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ සිට කොළඹ බලා පැමිණෙමින් සිටියදී මෙම අනතුර වී ඇතැයි පොලිසිය කියයි.
නිදහස් උත්සවේ පුහුණුවීම්වලට STF සෙබළු අරන් ආ බස් 3ක් එකට හැප්පෙයි! 9ක් රෝහලේ! (VIDEO)
2023-02-02T12:44:00+05:30
Lanka Hot News