8 තමයි දවස! තෙල්-වරාය-විදුලිය-ජල සම්පාදන එකවර පාරට බසී! වෘත්තීය සමිති සියල්ල ඒකාබද්ධ මාධ්‍ය හමුවක! (VIDEO)
ආණ්ඩුවේ අසාධාරණ බදු ප්‍රතිපත්තියට එරෙහිව ලබන පෙරවාරි 8 වැනි දින ඒකාබද්ධ විරෝධතාවක් ආරම්භ කරන බව ඛනිජ තෙල්-වරාය-විදුලිය සහ ජල සම්පාදන සේවකයෝ සදහන් කර සිටිති.
කොළඹදී පැවැති එම වෘත්තීය සමිතිවල ඒකාබද්ධ මාධ්‍ය හමුවකදී ඔවුහු මේ බව සදහන් කර සිටියහ.
කොළඹදී පැවැති එම වෘත්තීය සමිතිවල ඒකාබද්ධ මාධ්‍ය හමුවකදී ඔවුහු මේ බව සදහන් කර සිටියහ.
8 තමයි දවස! තෙල්-වරාය-විදුලිය-ජල සම්පාදන එකවර පාරට බසී! වෘත්තීය සමිති සියල්ල ඒකාබද්ධ මාධ්‍ය හමුවක! (VIDEO)
2023-02-02T12:40:00+05:30
Lanka Hot News