විදෙස් තානාපති කාර්යාලයක් මෙරට අලුත් දේශපාලන පක්ෂයක් හදන්න සාකච්ඡා කරලා! තරුණ නායකයෙකුත් තෝරා ගනී!
ශ්‍රී ලංකාවේ පිහිටි එක්තරා විදේශ තානාපති කාර්යාලයක් විසින් නව දේශපාලන පක්ෂයක් ස්ථාපිත කිරීම සඳහා අනුග්‍රහය දැක්වීම පිළිබඳව දේශපාලන ක්ෂේත්‍රයේ තොරතුරක් හුවමාරු වෙමින් පවතිනවා.
ශ්‍රී ලංකාවේ නැඟෙනහිර පළාත ආශ්‍රිතව පිහිටුවෙතැයි අපේක්ෂා කරන මෙම පක්ෂය දැනට එහි ක්‍රියාත්මක වන දේශපාලන පක්ෂ කිහිපයකට විකල්පයක් ලෙස සංවිධානය කෙරෙනු ඇතැයි ද වාර්තා වනවා.
මේ සඳහා අනුග්‍රහය දක්වන තානාපති කාර්යාලය පසුගියදා එම පළාතේ එක්තරා ගෞරවාන්විත තනතුරක් දරන දැනට දේශපාලනයට සම්බන්ධ නැති තරුණ නායකයකු සමඟ මේ ගැන මූලික සාකච්ඡාවක් පවත්වා ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ.

- asianmirror
විදෙස් තානාපති කාර්යාලයක් මෙරට අලුත් දේශපාලන පක්ෂයක් හදන්න සාකච්ඡා කරලා! තරුණ නායකයෙකුත් තෝරා ගනී!
2023-02-11T07:38:00+05:30
Lanka Hot News