ගම්වල පොහොට්ටු පාක්ෂිකයන්ව ජවිපෙන් බය කරලා -නාමල් (VIDEO)
ගම්වල සිටින පොහොට්ටු පාක්ෂිකයන් ජවිපෙ විසින් බය කොට ඇති බවත්, අපේ පාක්ෂිකයන් එම තර්ජනයන්ට බය නොවන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා කීය.
ඒ මහතා කියා සිටියේ ඉදිරි මැතිවරණයේදී පොහොට්ටුව ජයග්‍රහණය කරන බවකි.
ඒ මහතා කියා සිටියේ ඉදිරි මැතිවරණයේදී පොහොට්ටුව ජයග්‍රහණය කරන බවකි.
ගම්වල පොහොට්ටු පාක්ෂිකයන්ව ජවිපෙන් බය කරලා -නාමල් (VIDEO)
2023-02-11T07:24:00+05:30
Lanka Hot News