ඡන්ද තියන ජයග්‍රාහී තීන්දුවත් අරන් සජිත් අද මහරගමට එයි! විශේෂ ප්‍රකාශයක් කරන්නත් ලෑස්තියි!
සැලසුම් කළ පරිදි මැතිවරණය පවත්වන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය මගින් අද දිනයේ තීන්දුව ලබා දීමෙන් පසු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පස්වරුවේ මහරගම පැවැත්වෙන රැලියට සහභාගී වීමට නියමිතව ඇත.
එහිදී මැතිවරණයට අදාළව විශේෂ ප්‍රකාශයක් විපක්ෂනායකවරයා විසින් සිදුකිරීමටද නියමිතව ඇති බව වාර්තා වේ.
එහිදී මැතිවරණයට අදාළව විශේෂ ප්‍රකාශයක් විපක්ෂනායකවරයා විසින් සිදුකිරීමටද නියමිතව ඇති බව වාර්තා වේ.
ඡන්ද තියන ජයග්‍රාහී තීන්දුවත් අරන් සජිත් අද මහරගමට එයි! විශේෂ ප්‍රකාශයක් කරන්නත් ලෑස්තියි!
2023-02-10T13:59:00+05:30
Lanka Hot News