ශ්‍රේෂ්ඨාධිකරණය ජනතාවගේ ඡන්ද අයිතිය තහවුරු කළා! ස්තූතියි! දැන් ඡන්දෙට ලෑස්ති වෙන්න! ජයග්‍රාහී අධිකරණ නියෝගයෙන් පසු ජී.එල්.-කිරිඇල්ල උසාවි බිමේ ඉඳන් කියයි (VIDEO)
ජනතාවගේ ඡන්ද අයිතිය තහවුරු කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද දිනයේ ලබා දුන් තීන්දුව ඓතිහාසික බවත්, දැන් ජනතාව සිය ඡන්දය භාවිත කිරීමට සූදානම් විය යුතු බවත් මහාචාර්ය ජී.එල්. පීරිස් සහ ලක්ෂ්මන් කිරිඇල්ල යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සදහන් කර සිටියහ.
අද දින අධිකරණ නියෝගය ලබා දීමෙන් පසු අධිකරණ භූමියේ සිට මාධ්‍ය අමතමින් ඔව්හු මේ බව ප්‍රකාශ කළහ.
අද දින අධිකරණ නියෝගය ලබා දීමෙන් පසු අධිකරණ භූමියේ සිට මාධ්‍ය අමතමින් ඔව්හු මේ බව ප්‍රකාශ කළහ.
ශ්‍රේෂ්ඨාධිකරණය ජනතාවගේ ඡන්ද අයිතිය තහවුරු කළා! ස්තූතියි! දැන් ඡන්දෙට ලෑස්ති වෙන්න! ජයග්‍රාහී අධිකරණ නියෝගයෙන් පසු ජී.එල්.-කිරිඇල්ල උසාවි බිමේ ඉඳන් කියයි (VIDEO)
2023-02-10T15:23:00+05:30
Lanka Hot News