gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

සජිත් – අනුර එකම වේදිකාවකට එයි? සජබ මහ ලේකම් සහ අනුර කුමාර අතර හදිසි සාකච්ඡාවක් තියලා!

සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාට දුරකතන ඇමතුමක් ලබාදී තිබෙන බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා.

ඔවුන් දෙදෙනා අතර දුරකතනයෙන් සාකච්ඡා කර තිබෙන්නේ මැතිවරණය පිළිබඳව බවයි වාර්තා වන්නේ.

මැතිවරණය කල් දැමීමේ ආණ්ඩුවේ ක්‍රියාමාර්ගයට එරෙහිව කතා කිරීමට ඊට විරුද්ධව වැඩ කිරීමට එහිදී ඔවුන් දෙදෙනා වැඩිදුරටත් සාකච්ඡා කර ඇතැයි සදහන්.

“අපිට ඔයගොල්ලොත් එක්ක පෙලපාලි යන්න එන්න බෑ. එනිසා ඔයගොල්ලො වෙනම යන්න. අපි වෙනම එන්නම්. අපි දෙගොල්ලොම එක තැනකදී එකතු වෙලා එකම වේදිකාවකට නගිමු” අනුර කුමාර දිසානායක මහතා සඳහන් කර ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කළා.


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka