ජනාධිපතිවරයාගේ ප්‍රකාශය ඉතා බරපතළයි! මානව හිමිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මේලනය ලංකාවට අහිතකර වාර්තාවක් එළියට දමයි! (VIDEO)
ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තර මානව හිමිකම් අයිතීන් හා නීති උල්ලංඝනය කරන බව සදහන් කරමින් මානව හිමිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මේලනයෙන් වාර්තාවක් නිකුත් කොට ඇත.
මෙම වාර්තාව මගින් අරගල නැවැත්වීමට හමුදාව සහ හදිසි නීතිය යොදවන බවට ජනාධිපතිවරයා කළ ප්‍රකාශය ඉතා බරපතළ බවද පෙන්වා දී ඇත.
මීට අමතරව නිව්ස්ෆස්ට් මාධ්‍යවේදීන්ට පහරදීම පිළිබදවද මෙහිදී චෝදනා එල්ල කොට තිබේ.
මෙම වාර්තාව මගින් අරගල නැවැත්වීමට හමුදාව සහ හදිසි නීතිය යොදවන බවට ජනාධිපතිවරයා කළ ප්‍රකාශය ඉතා බරපතළ බවද පෙන්වා දී ඇත.
මීට අමතරව නිව්ස්ෆස්ට් මාධ්‍යවේදීන්ට පහරදීම පිළිබදවද මෙහිදී චෝදනා එල්ල කොට තිබේ.
ජනාධිපතිවරයාගේ ප්‍රකාශය ඉතා බරපතළයි! මානව හිමිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මේලනය ලංකාවට අහිතකර වාර්තාවක් එළියට දමයි! (VIDEO)
2023-02-01T11:21:00+05:30
Lanka Hot News