ජනපති නිදහස් උත්සවය නොඅමතයි.. පස්වරුවේ ජාතිය අමතයි!
හැත්තෑපස් වන ජාතික නිදහස් දින සමුළුව කොළඹ ගාලු මුවදොර පිටියේදී මීට ටික වෙලාවකට පෙර අවසන් විය.
එම ජාතික නිදහස් දින උත්සවයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජාතිය ඇමතීමක් සිදු නොකලේය.
කෙසේ වෙතත් අද පස්වරුවේ ජනාධිපතිවරයා ජාතිය අමතමින් නිදහස් දින ප්‍රකාශය ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
අද දිනයේ ජාතික නිදහස් උත්සවයේ දී සිංහලෙන් සහ දෙමළෙන් ජාතික ගීය ගායනා කිරීමට කටයුතු කරන ලදී.
එම ජාතික නිදහස් දින උත්සවයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජාතිය ඇමතීමක් සිදු නොකලේය.
කෙසේ වෙතත් අද පස්වරුවේ ජනාධිපතිවරයා ජාතිය අමතමින් නිදහස් දින ප්‍රකාශය ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
අද දිනයේ ජාතික නිදහස් උත්සවයේ දී සිංහලෙන් සහ දෙමළෙන් ජාතික ගීය ගායනා කිරීමට කටයුතු කරන ලදී.
ජනපති නිදහස් උත්සවය නොඅමතයි.. පස්වරුවේ ජාතිය අමතයි!
2023-02-04T12:29:00+05:30
Lanka Hot News