gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

වසන්ත මුදලිගේ ක‍්‍රියාත්මකයි... නිදහස් උත්සවයට එරෙහි විරෝධතා අරඹයි!

නිදහස් දින උත්සවයට එරෙහි විරෝධතාවයක් අද දිනයේ සංවිධාන කරන බව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සඳහන් කරයි. එහි කැඳවුම්කරු වසන්ත මුදලිගේ මහතා පවසන්නේ මෙම විරෝධතාවය අද දිනයේ පැවැත්වීමට කලින් සංවිධානය කර තිබූ බවත් ඊයේ දිනයේ මරදාන එල්ෆිස්ටන් රගහල අසල සාමකාමී සත්‍යග්‍රහයක නිරත වූ පිරිසට එල්ල කළ පොලිස් ප්‍රහාරයටද මෙහිදී විරෝධය පල කරන බවත්ය.

ඊයේ රාත්‍රියේ මරදාන එල්ෆින්ස්ටන් රඟහල අතර සත්‍යග්‍රහයක නිරත වී සිටි පිරිසක් විසූ හැරීම සඳහා පොලිසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළේය.

පොලිස් අණ නොතකා ඔවුන් එම ස්ථානයෙන් දිගින් දිගටම විරෝධතා පැවැත්වීම හේතුවෙන් මෙම ප්‍රහාරය එල්ල කල බව පොලිසිය කියයි.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka