පීඩාකාරී බදු ප්‍රතිපත්තියට එරෙහිව විරෝධතා දැක්වීම සදහා අද දින වෘත්තීය සමිති මුදල් අමාත්‍යංශය ඉදිරිපිටට යාමට උත්සාහ කිරීමේදී පොලිසිය හා උණුසුම් වචන හුවමාරුවක් සිදුවිය.
මුදල් අමාත්‍යංශය අසල උණුසුම් වෙයි! ‘නටාගෙන එන්න එපා! තියාගන්න ඔයාගෙ ඔය බම්බුව!’ පොලිසියයි වෘත්තීය සමිතියි මුහුණට මුහුණ හැප්පෙයි (VIDEO)
2023-02-06T14:06:00+05:30
Lanka Hot News