8 වැනිදා විරෝධය තීරණාත්මකයි! ජනතාව දැනුවත් කරමින් දොස්තරවරු අද කොටුවේ පත්‍රිකා බෙදයි (VIDEO)
ආණ්ඩුවේ බදු ප්‍රතිපත්තියට එරෙහිව වෘත්තීය සමිති ලබන 8 වැනිදා කොළඹදී දැවැන්ත විරෝධතාවක් ආරම්භ කිරීමට නියමිතය.
ඒ සම්බන්ධයෙන් දැනුවත් කරමින් වෛද්‍ය සංගමය අද දිනයේදී කොටුව දුම්රිය පොළ ඉදිරිපිටදී අත්පත්‍රිකා බෙදීමක් සිදු කළේය.
ඒ සම්බන්ධයෙන් දැනුවත් කරමින් වෛද්‍ය සංගමය අද දිනයේදී කොටුව දුම්රිය පොළ ඉදිරිපිටදී අත්පත්‍රිකා බෙදීමක් සිදු කළේය.
8 වැනිදා විරෝධය තීරණාත්මකයි! ජනතාව දැනුවත් කරමින් දොස්තරවරු අද කොටුවේ පත්‍රිකා බෙදයි (VIDEO)
2023-02-06T16:01:00+05:30
Lanka Hot News