gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

මුද්‍රණ දෙපාර්තමේන්තුවේ කෝටි 6ක මහා වංචාවක්! විගණනයෙන් එළියට ආපු අලුත්ම හෙළිදරව්ව මෙන්න!

රාජ්‍ය මුද්‍රණ සංස්ථාවට ණයවර ලිපිවලින් කඩදාසි ආනයනය කර මිලදී ගැනීමට හැකියාව තිබියදී එසේ සිදුනොකර දේශීය සැපයුම්කරුවන්ගෙන් කඩදාසි මිලදී ගැනීම හේතුවෙන් සංස්ථාවට රුපියල් හයකෝටි, දහනව ලක්ෂ, හතළිස්නව දහස්, නවසිය අනු එකක (61,949,991) පාඩුවක් සිදුව ඇති බව ජාතික විගණන කාර්යාලය පවසයි.

මේ සම්බන්යෙධන් පරීක්ෂණයක් සිදුකර වගකිව යුතු නිලධාරීන් හඳුනාගෙන අවශ්‍ය ක්‍රියාමාර්ග ගතයුතු බවද විගණනය මගින් නිර්දේශකොට ඇත.

ණයවර ලිපි මගින් රුපියල් හතළිස් හතර කෝටි, අසුදෙලක්ෂ අනුනව දහස්, තුන්සිය හැටහතරක (448,299,364) මුදලකට කඩදාසි ආනයනය කර මිලදී ගැනීමට හැකියාව තිබූ බවද විගණන වාර්තාවේ සඳහන් වේ.

එහෙත් එසේ සිදුනොකර දේශිය සැපයුම්කරුවන්ගෙන් රුපියල් පනස් එක්කෝටි, විසිහතර ලක්ෂ, නවදහස් තුන්සිය පනස්පහක (510,249,355) මුදලකට කඩදාසි මිලදී ගැනීම හේතුවෙන් මෙම පාඩුව වී ඇති බව ද විගණනය මගින් අනාවරණ කොට ඇත.

lankasara


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka