CIDය ඩුබායි ඉඳන් ආ දර්ශන හඳුන්ගොඩව කටුනායකදී අත්අඩංගුවට ගනී! (VIDEO)
සමාජ මාධ්‍ය ක්‍රියාකරුවෙකු වන දර්ශන හඳුන්ගොඩ ඊයේ (05) රාත්‍රියේ අත්අඩංගුවට පත්වූ අවස්ථාවේ වීඩියෝ දර්ශන අප වෙත ලැබී තිබේ.
ඩුබායි සිට මෙරටට පැමිණෙමින් සිටියදී මොහු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණි.
එම අවස්ථාවේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් දර්ශන හඳුන්ගොඩ පවසා සිටියේ, "මොනවා වෙයිද දන්නේ නෑ...බලමු" යනුවෙනි.
ඩුබායි සිට මෙරටට පැමිණෙමින් සිටියදී මොහු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණි.
එම අවස්ථාවේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් දර්ශන හඳුන්ගොඩ පවසා සිටියේ, "මොනවා වෙයිද දන්නේ නෑ...බලමු" යනුවෙනි.
CIDය ඩුබායි ඉඳන් ආ දර්ශන හඳුන්ගොඩව කටුනායකදී අත්අඩංගුවට ගනී! (VIDEO)
2023-02-06T07:28:00+05:30
Lanka Hot News