gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

අපි ඇදුම් අදින්නේ හුවමාරු කරගෙන.. අවුරුදු තුනහමාරකින් ඇදුම් අරං නෑ - මාලිමා කොළඹ නගරාධිපති අපේක්‍ෂිකා

වසර තුන හමාරක කාලයක් ඇතුළත තම දරුවන්ට කිසිම අවස්ථාවක තමන් වියදම් කර ඇඳුම් අරන් දුන්නේ නැතැයි ජාතික ජන බලවේගයෙ කොළඹ නගරාධිපති ධුර අපේක්ෂිකා කැලී බල්තසාර් මහත්මිය සඳහන් කරයි.

වසර එකහමාරකට පෙර ගත් සරල ඇඳුම් දෙකක් හැර මෑතකදී අලුත් ඇදුම් කිසිවක් තමන්ද මිලදී ගෙන නැතැයිද ඇය කියා සිටියි.

තමන් ඇඳුම් බව පාවිච්චි කරන්නේ වෙනත් අය සමඟ හුවමාරු කරගෙන බවද කී ඇය තමන්ගේ ඇඳුම් බෙදා ගැනීම සඳහා මෙන්ම දරුවන්ගේ ඇඳුම් බෙදා හදා ගැනීම සඳහා ද කණ්ඩායම් තමන්ට සිටින බවද පැවසුවාය.

තමන් මෙම ක්‍රමයට ඉතා කැමති බවද ඇය අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමින් කියා සිටියාය.


gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka