gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

දකුණේ නිදහස සමරද්දී උතුරේ හර්තාල් ඇරඹේ! කඩ වහයි! කළු කොඩි උස්සයි! මඩකලපුවට පයින් යන්න පටන් අරන්!

නිදහස් දින සැමරුමට විරෝධය පළ කරමින් යාපනය දිස්ත්‍රික්කයේ  වෙළඳසැල් වසා දමා ව්‍යාපාරිකයින් හර්තාල් ව්‍යාපාරයක් ආරම්භ කර තිබෙනවා. ඊට සමගාමීව යාපනය විශ්ව විද්‍යාලයේද කළු කොඩි ඔසවා ඇති බවයි වාර්තා වෙන්නේ.

යාපනය විශ්ව විද්‍යාල සිසුන් හා නැගෙනහිර විශ්ව විද්‍යාල සිසුන් එක්ව උතුරු නැගෙනහිර ජනතාවගේ ගැටළුවලට විසදුම් ලබාදෙන ලෙසට බල කරමින් අද විරෝධතා පාගමනක් ආරම්භ කළා.

ඔවුන් පාගමනින් යාපනය සිට මඩකලපුව දක්වා ගමන් කරන බවයි වාර්තා වෙන්නේ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka