වසන්තයි සිරිධම්ම හිමියි පෙරටු කොටගෙන අන්තරේ සිසුන් පාරට බහී! පොලිසිය මග අහුරයි! උසාවි නියෝගය කියවයි! (VIDEO)
ආණ්ඩුවේ මර්දනයට එරෙහිව අද දිනයේදී අන්තරේ සිසුන් ජපුර විශ්වවිද්‍යාලය අසලින් විරෝධතා පා ගමනක් ආරම්භ කළහ.
විජේරාම ආසන්නයේදී පොලිසිය පවුරක් ලෙස මාර්ගය හරස් කොට පෙළපාලි යාමට තහනම් කොට ඇති අධිකරණ නියෝගය සිසුන්ට දැනුම් දුන්නේ මේ අයුරිනි.
විජේරාම ආසන්නයේදී පොලිසිය පවුරක් ලෙස මාර්ගය හරස් කොට පෙළපාලි යාමට තහනම් කොට ඇති අධිකරණ නියෝගය සිසුන්ට දැනුම් දුන්නේ මේ අයුරිනි.
වසන්තයි සිරිධම්ම හිමියි පෙරටු කොටගෙන අන්තරේ සිසුන් පාරට බහී! පොලිසිය මග අහුරයි! උසාවි නියෝගය කියවයි! (VIDEO)
2023-02-04T18:25:00+05:30
Lanka Hot News