රික්ටර් පරිමාණයේ 7.8 ක භූමිකම්පාවෙන් පසුව තුර්කියේ සහ සිරියාවේ පුද්ගලයින් 7800 කට වැඩි පිරිසක් මිය ගොස් ඇති බවත් මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි අතර මුදාගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක බවත් විදෙස් මාධ්‍ය වාර්ථා කරනවා.
තුර්කි භූමිකම්පාවෙන් දැනට පුද්ගලයන් 7800කට වැඩි පිරිසක් මිය ගොස් ඇතැයි විදේශ මාධ්‍ය ප්‍රකාශ කරනවා.
මෙම මිය ගිය අය අතර, තුර්කියේ මෙන්ම සිරියාවේ පුද්ගලයන් ද සිටින බව යි වාර්තා වන්නේ.
පෙරේ දා (06) රිච්ටර් මාපාංක 7.8ක ප්‍රබලත්වයකින් යුතු ව මෙම භූමිකම්පාව ඇති වුණු අතර, තවදුරටත් මුදා ගැනීමේ මෙහෙයුම් සිදු වන බව සඳහන්.