“අඛණ්ඩ විදුලි සැපයුමකට අපේ සාමාජිකයනුත් විරුද්ධයි – මේ වගේ මිනිස්සු එක්ක තමයි අපි කටයුතු කරන්නේ” – විදුලිය දෙන්න බැරිව ජනක කලකිරීමෙන්!
විදුලි කප්පාදුවට එරෙහිව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂම නඩු කෘත්‍ය ආරම්භ කිරීම වෙනුවෙන් වූ ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳව තමන් නොදන්නා බව සඳහන් කරමින් එම කොමිෂමේ සාමාජිකාවක් වන චතුරිකා විජේසිංහ සඳහන් කළ බව එහි සභාපති ජනක රත්නායක මහතා පවසනවා.
ඒ ඊයේ කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී.
මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සාමාජිකයන් දෙපළක් වන උදේන වික්‍රමසිංහ මහතා හා මොහාන් සමරනායක මහතා මීට පෙර එම ධුරවලින් ඉල්ලා අස් වුණා. ඉන් අනතුරුව පත්කළ නව සාමාජිකයා වූ ඩග්ලස් නානායක්කාර මහතාද නඩුවට විරුද්ධ බව දැනුම් දී තිබෙනවා. එසේම නඩු කටයුතුවලින් ඉවත්වල ලෙස ඔවුන් දන්වා ඇති බවත් ඔවුන්ට දේශපාලන බලපෑම් එල්ල වී ඇති බවත් සභාපතිවරයා සඳහන් කළා.
“ඉතාම අසීරු තත්ත්වයක අපි ඉන්නේ. අඛණ්ඩ විදුලි සැපයුමකට අපේ සාමාජිකයනුත් විරුද්ධයි. මේ වගේ මිනිස්සු එක්ක තමයි අපි කටයුතු කරන්නේ” යැයි සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියා.
ඒ ඊයේ කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී.
මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සාමාජිකයන් දෙපළක් වන උදේන වික්‍රමසිංහ මහතා හා මොහාන් සමරනායක මහතා මීට පෙර එම ධුරවලින් ඉල්ලා අස් වුණා. ඉන් අනතුරුව පත්කළ නව සාමාජිකයා වූ ඩග්ලස් නානායක්කාර මහතාද නඩුවට විරුද්ධ බව දැනුම් දී තිබෙනවා. එසේම නඩු කටයුතුවලින් ඉවත්වල ලෙස ඔවුන් දන්වා ඇති බවත් ඔවුන්ට දේශපාලන බලපෑම් එල්ල වී ඇති බවත් සභාපතිවරයා සඳහන් කළා.
“ඉතාම අසීරු තත්ත්වයක අපි ඉන්නේ. අඛණ්ඩ විදුලි සැපයුමකට අපේ සාමාජිකයනුත් විරුද්ධයි. මේ වගේ මිනිස්සු එක්ක තමයි අපි කටයුතු කරන්නේ” යැයි සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියා.
“අඛණ්ඩ විදුලි සැපයුමකට අපේ සාමාජිකයනුත් විරුද්ධයි – මේ වගේ මිනිස්සු එක්ක තමයි අපි කටයුතු කරන්නේ” – විදුලිය දෙන්න බැරිව ජනක කලකිරීමෙන්!
2023-02-08T06:51:00+05:30
Lanka Hot News