පාර්ලිමේන්තුව අද ආරම්භ වෙයි – රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් ඇතුළු 500කට ආරාධනා!
වාර අවසාන කෙරුණු පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා අතින් අද (08) නැවත විවෘත කෙරෙනවා.
පාර්ලිමේන්තුව විවෘත කිරීමේ උත්සවයට ආචාර වෙඩි මුර සහ හමුදා උත්තමාචාර කිසිවක් මෙවර ඇතුළත් නොවේ.
රටේ ආර්ථික තත්වය හේතුවෙන් උත්සවය චාම් ආකාරයෙන් පවත්වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු ප්‍රධානීන්ට පසුගියදා උපදෙස් දුන්නා.
උත්සවයට විදේශයන්හි ශ්‍රී ලංකා තානාපතිවරු රැසක්ද සහභාගී වෙනවා.
තානාපතිවරුන් ඇතුළු අමුත්තන් වෙනුවෙන් කෙටි තේ පැන් සංග්‍රහයක් පමණක් පාර්ලිමේන්තුවේදී පිළියෙල කෙරෙනු ඇති.
මේ අතර පාර්ලිමේන්තුව විවෘත කිරීමේ උත්සවය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට ආරක්ෂක අංශ ප්‍රධානීන් තීරණය කර තිබෙනවා.
පාර්ලිමේන්තුව විවෘත කිරීමේ උත්සවයට ආචාර වෙඩි මුර සහ හමුදා උත්තමාචාර කිසිවක් මෙවර ඇතුළත් නොවේ.
රටේ ආර්ථික තත්වය හේතුවෙන් උත්සවය චාම් ආකාරයෙන් පවත්වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු ප්‍රධානීන්ට පසුගියදා උපදෙස් දුන්නා.
උත්සවයට විදේශයන්හි ශ්‍රී ලංකා තානාපතිවරු රැසක්ද සහභාගී වෙනවා.
තානාපතිවරුන් ඇතුළු අමුත්තන් වෙනුවෙන් කෙටි තේ පැන් සංග්‍රහයක් පමණක් පාර්ලිමේන්තුවේදී පිළියෙල කෙරෙනු ඇති.
මේ අතර පාර්ලිමේන්තුව විවෘත කිරීමේ උත්සවය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට ආරක්ෂක අංශ ප්‍රධානීන් තීරණය කර තිබෙනවා.
පාර්ලිමේන්තුව අද ආරම්භ වෙයි – රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් ඇතුළු 500කට ආරාධනා!
2023-02-08T07:46:00+05:30
Lanka Hot News