සල්ලි නොදුන්නොත් ඡන්ද පත‍්‍රිකා දෙන්න බෑ - රජයේ මුද‍්‍රණාලය මැතිවරණ කොමිසමට දන්වයි
නියමිත පරිදි මුදල් ලබා නොදෙන්නේ නම් දැනට මුද්‍රණය කර ඇති පාලන ආයතන ඡන්ද විමසීමේ ඡන්ද පත්‍රිකා ඇතුළු අනෙකුත් මුද්‍රිත ලේඛන ලබාදිය නොහැකි බව රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගානි ලියනගේ මහත්මිය මැතිවරණ කොමිසමට ලිඛිතව දැනුම් දී ඇත.
මෙම ලිපිය අද දිනයේ මැතිවරණ කොමිසමට ලැබුනු බව මැතිවරණ කොමසාරිස් සමන් ශ්‍රී රත්නායක මහතා සදහන් කලේය.
මෙම ලිපිය අද දිනයේ මැතිවරණ කොමිසමට ලැබුනු බව මැතිවරණ කොමසාරිස් සමන් ශ්‍රී රත්නායක මහතා සදහන් කලේය.
සල්ලි නොදුන්නොත් ඡන්ද පත‍්‍රිකා දෙන්න බෑ - රජයේ මුද‍්‍රණාලය මැතිවරණ කොමිසමට දන්වයි
2023-02-13T20:47:00+05:30
Lanka Hot News