අනුරාධපුර ඡන්ද සමීක්ෂණයක ප්‍රතිපල! හෙළිකොප්ටර් එකට 150,000යි! පොහොට්ටුවට 15,000යි?
අනුරාධපුර දිස්ත්‍රික්කය තුළ සරසවි සිසුන් මත විමසුමක් කළ බවත්, එහිදී හෙලිකොප්ටරයට ඡන්ද 150,000ක් ගත හැකි බවත්, පොහොට්ටුවට හිමිව තිබුණේ 15,000ක් පමණක් බවත් මහාචාර්ය චන්න ජයසුමන මහතා කීය.
ඒ මහතා පෙන්වා දුන්නේ 53%ක ජනතාවක් තවමත් ඡන්දය පිළිබදව අවසන් තීන්දුවක් ගෙන නොමැති බවකි.
අනුරාධපුර ඡන්ද සමීක්ෂණයක ප්‍රතිපල! හෙළිකොප්ටර් එකට 150,000යි! පොහොට්ටුවට 15,000යි?
2023-02-13T20:55:00+05:30
Lanka Hot News