ඊයේ ඡන්දය තියන්න ඕන කියලා සාගර කාරියවසම් එළියෙ කිව්වට අද ජනාධිපති එක්ක තිබ්බ කණ්ඩායම් රැස්වීමේදී පොහොට්ටුවේ කවුරුත් ඡන්දය තියන්න කියලා ඉල්ලලා නෑ!
ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද පාර්ලිමේන්තුවේ පැවැති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම මේ වනවිට අවසන් වී ඇත. මෙහිදී දැකගන්නට තිබුණු විශේෂ සිදුවීම වන්නේ පළාත් පාලන මැතිවරණය පවත්වන ලෙසට පොහොට්ටුවේ කිසිදු මන්ත්‍රීවරයකු ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් නොකිරීමය.
ඊයේ පැවැති පොහොට්ටුවේ මාධ්‍ය හමුවකදී එහි මහලේකම් සාගර කාරියවසම් මහතා ඡන්දය නිසි අයුරින් පැවැත්විය යුතු බවත්, එය නොපවත්වන්නේ නම් මුලින්ම විරුද්ධ වන්නේ පොහොට්ටුව බවත් ප්‍රකාශ කර තිබුණද අද කණ්ඩායම් රැස්වීමේදී කිසිවකුත් ඒ පිළිබද අදහස් දක්වා නැති බව දැනගන්නට ඇත.
මෙම රැස්වීමට හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහාතද සහභාගී වී සිටියේය.
ඊයේ පැවැති පොහොට්ටුවේ මාධ්‍ය හමුවකදී එහි මහලේකම් සාගර කාරියවසම් මහතා ඡන්දය නිසි අයුරින් පැවැත්විය යුතු බවත්, එය නොපවත්වන්නේ නම් මුලින්ම විරුද්ධ වන්නේ පොහොට්ටුව බවත් ප්‍රකාශ කර තිබුණද අද කණ්ඩායම් රැස්වීමේදී කිසිවකුත් ඒ පිළිබද අදහස් දක්වා නැති බව දැනගන්නට ඇත.
මෙම රැස්වීමට හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහාතද සහභාගී වී සිටියේය.
ඊයේ ඡන්දය තියන්න ඕන කියලා සාගර කාරියවසම් එළියෙ කිව්වට අද ජනාධිපති එක්ක තිබ්බ කණ්ඩායම් රැස්වීමේදී පොහොට්ටුවේ කවුරුත් ඡන්දය තියන්න කියලා ඉල්ලලා නෑ!
2023-02-21T15:22:00+05:30
Lanka Hot News