ලංකා බැංකු පරිඝණක පද්ධතිය බිඳවැටෙයි!
ලංකා බැංකුවේ පරිඝණක පද්ධතිය සම්පූර්ණයෙන්ම බිඳ වැටීමෙන් එහි පාරිභොගිකයන් පැය කිහිපයක සිට දැඩි අපහසුතාවයට ලක්ව සිටී.
මේ සම්බන්ධයෙන් අප ලංකා බැංකුවෙන් කළ විමසීමකදී කියා සිටියේ එම පද්ධතිය මුළු දිවයින පුරාම බිඳවැටී ඇති බවයි.
කෙසේවුවද, තව පැයකින් පමණ යථා තත්ත්වයට පත්වනු ඇතැයි ද ඇමතුමටම සම්බන්ධවූ නිලධාරිනිය කියා සිටියාය.

ශ්‍රී ලංකා මිරර්
ලංකා බැංකු පරිඝණක පද්ධතිය බිඳවැටෙයි!
2023-02-21T17:03:00+05:30
Lanka Hot News