පොහොට්ටුවට ව්‍යවස්ථා දෙකක් ඇති බවත්, එක් ව්‍යවස්ථාවක් මන්ත්‍රීවරුන්ට ලබා දී තවත් ව්‍යවස්ථාවක් මැතිවරණ කොමිසමට ලබා දී ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්න ජයසුමන මහතා කීය.
එමෙන්ම පොහොට්ටුවේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ නොව සපුමල් වලව්වත්ත නැමැත්තකු බවද හෙතෙම අනාවරණය කර සිටියේය.
එමෙන්ම පොහොට්ටුවේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ නොව සපුමල් වලව්වත්ත නැමැත්තකු බවද හෙතෙම අනාවරණය කර සිටියේය.
