gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

පාර්ලිමේන්තුව ගාලගෝටියක් වෙයි... කතානායකත් වහගෙන විරෝධතා (VIDEO)

පළාත් පාලන මැතිවරණය පවත්වන ලෙස ඉල්ලමින් විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් පාර්ලිමේන්තුවේ විරෝධතාවක් කරන ලදී.

සමගි ජන බලවේගය නියෝජනය කරන මන්ත්‍රීවරුන් විසින් පාර්ලිමේන්තු සභාවේ විරෝධතා සටන් පාඨ කීමෙන් මෙම උද්ඝෝෂණය නිරත වූහ.

බොහෝ මන්ත්‍රීවරුන් අතර විරෝධතා සටන් පාඨ ද විය.

මෙම තත්වය මත පාර්ලිමේන්තු කටයුතු හෙට උදෑසන 9.30 දක්වා කල්තැබීමට කතානායකවරයා කටයුතු කළේය.


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka