ටික කාලයක් දුක් වින්දොත් ගොඩක් කාලයක් සැප විදින්න පුළුවන් - ගීතා කුමාරසිංහ
ටික කාලයක් මහන්සි වී දුක් වින්දොත් බොහෝ කාලයක් සැප විදීමට හැකි බව රාජ්‍ය ඇමතිනි ගීතා කුමාරසිංහ මහත්මිය සඳහන් කරයි.
ඒ නිසා මහන්සි වී මෙම දුක් ටිකක් දරා ගත හොත් ඉදිරියේදී සැප විඳීමට හැකි බවද ඇය පැවසුවාය.
විශාල වශයෙන් විදුලි බිල් ඉහළ නැංවූ විට එය ගෙවා ගැනීමට අපහසු බව තමා ද පිළිගන්නා බව ඇය පවසයි.
මුත් කෙටි කාලීනව මෙම අපහසුතා සියල්ල දරා ගත යුතු බවද ඇය කියා සිටියේ ඇල්පිටිය ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමිනි.
ඒ නිසා මහන්සි වී මෙම දුක් ටිකක් දරා ගත හොත් ඉදිරියේදී සැප විඳීමට හැකි බවද ඇය පැවසුවාය.
විශාල වශයෙන් විදුලි බිල් ඉහළ නැංවූ විට එය ගෙවා ගැනීමට අපහසු බව තමා ද පිළිගන්නා බව ඇය පවසයි.
මුත් කෙටි කාලීනව මෙම අපහසුතා සියල්ල දරා ගත යුතු බවද ඇය කියා සිටියේ ඇල්පිටිය ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමිනි.
ටික කාලයක් දුක් වින්දොත් ගොඩක් කාලයක් සැප විදින්න පුළුවන් - ගීතා කුමාරසිංහ
2023-02-21T09:28:00+05:30
Lanka Hot News