විරෝධතා යළි ඇරඹේ! විශ්වවිද්‍යාල ඊයේ රෑම වසන්ත වෙනුවෙන් පාරට බසී! (VIDEO)
වසන්ත මුදලිගේ නිදහස් කිරීමත් සමග අසත්‍ය චෝදනා ගොනු කළ පොලිසියට එරෙහිව විශ්වවිද්‍යාල කිහිපයක්ම ඊයේ රාත්‍රි විරෝධතා ව්‍යාපාර ආරම්භ කර තිබිණ.
ඒ අනුව රජරට සහ පේරාදෙණි විශ්වවිද්‍යාල සිසුන් මෙසේ විරෝධතාවන්ට එක්ව සිටි අයුරු දැකගත හැකි විය.
ඒ අනුව රජරට සහ පේරාදෙණි විශ්වවිද්‍යාල සිසුන් මෙසේ විරෝධතාවන්ට එක්ව සිටි අයුරු දැකගත හැකි විය.
විරෝධතා යළි ඇරඹේ! විශ්වවිද්‍යාල ඊයේ රෑම වසන්ත වෙනුවෙන් පාරට බසී! (VIDEO)
2023-02-01T10:03:00+05:30
Lanka Hot News