13 වන ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කළ යුතු බවට ජනාධිපතිවරයා කළ ප්‍රකාශයට පොහොට්ටු ආණ්ඩුවේ සිටින පාර්ශ්ව කිහිපයක්ම මේ වනවිට විරෝධය පළ කොට තිබේ.
ඒ අනුව පොහොට්ටුවේ මන්ත්‍රී සරත් වීරසේකර මහතා තවත් පිරිසක් සමග ඊයේ දින අස්ගිරි පාර්ශ්වයේ අනුනායක හිමියන් මුණගැසී සාකච්ඡා කිරීමට පියවර ගෙන තිබිණ.
එම අවස්ථාවට නැගෙනහිර ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මියද එක්ව සිටියාය.