තුර්කිය ගොඩදාන්න අපේ කණ්ඩායමක් සූදානම්... අවශ්‍ය නම් කියන්න - ශ‍්‍රී ලංකාවෙන් තුර්කියට පණිවුඩයක්!
ප‍්‍රබල භූමිකම්පා දෙකකින් වී විපතට පත්ව සිටින තුර්කිය සහය ඉල්ලන ඕනෑම මොහොතක සහය වීමට සූදානම් බව විදේශ ඇමති අලි සබ්රි මහතා සඳහන් කරයි.
ඒ සදහා හමුදා කණ්ඩායමක් අවශ්‍ය මොහොතක පිටත් කර යැවීමට සූදානමින් සිටින බවද අමාත්‍යවරයා පැවසීය.
වෛද්‍ය හා ඉංජිනේරු සාමාජිකයන් ඇතුළත්ව 300ක හමුදා ඛණ්ඩයක් සූදානම් කර ඇතැයිද අමාත්‍යවරයා කියා සිටියේය.
ඒ සදහා හමුදා කණ්ඩායමක් අවශ්‍ය මොහොතක පිටත් කර යැවීමට සූදානමින් සිටින බවද අමාත්‍යවරයා පැවසීය.
වෛද්‍ය හා ඉංජිනේරු සාමාජිකයන් ඇතුළත්ව 300ක හමුදා ඛණ්ඩයක් සූදානම් කර ඇතැයිද අමාත්‍යවරයා කියා සිටියේය.
තුර්කිය ගොඩදාන්න අපේ කණ්ඩායමක් සූදානම්... අවශ්‍ය නම් කියන්න - ශ‍්‍රී ලංකාවෙන් තුර්කියට පණිවුඩයක්!
2023-02-07T17:13:00+05:30
Lanka Hot News