හෙට ඒකාබද්ධ විරෝධයට සියල්ල ලෑස්තියි! වරාය-තෙල්-විදුලිය-ජලය වැඩ නවතී! දොස්තරවරු-සරසවි ඇදුරන්-වෘත්තිකයන් පාරට බසී! ගුවන් ගමන් පාලකවරු අකුරට වැඩ! ගුරුවරු-බැංකු සේවකයනුත් පාරට!
ආණ්ඩුවේ අසාධාරණ බදු ප්‍රතිපත්තියට එරෙහිව වෘත්තිකයන් ඇතුලු සියලුම ක්ෂේත්‍ර හෙට දිනයේදී වැඩවර්ජනයක නිරතවීමේ කටයුතු සියල්ල මේ වනවිට සැලසුම් කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව වරාය, තෙල්, ජලය, විදුලිය සේවකයන්ට අමතරව සරසවි ඇදුරන්, රජයේ වෛද්‍යවරුද මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට එක්වීමට නියමිතය.
එසේද එදින ගුවන් ගමන් පාලකවරුද අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට නියමිතය.
මීට අමතරව බැංකු සේවකයන් සහ ගුරුවරුන්ද වෘත්තීය ක්‍රියාමාර්ගවලට එළඹෙන බව දැනටමත් දැනුම් දී ඇත.
ඒ අනුව වරාය, තෙල්, ජලය, විදුලිය සේවකයන්ට අමතරව සරසවි ඇදුරන්, රජයේ වෛද්‍යවරුද මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට එක්වීමට නියමිතය.
එසේද එදින ගුවන් ගමන් පාලකවරුද අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට නියමිතය.
මීට අමතරව බැංකු සේවකයන් සහ ගුරුවරුන්ද වෘත්තීය ක්‍රියාමාර්ගවලට එළඹෙන බව දැනටමත් දැනුම් දී ඇත.
හෙට ඒකාබද්ධ විරෝධයට සියල්ල ලෑස්තියි! වරාය-තෙල්-විදුලිය-ජලය වැඩ නවතී! දොස්තරවරු-සරසවි ඇදුරන්-වෘත්තිකයන් පාරට බසී! ගුවන් ගමන් පාලකවරු අකුරට වැඩ! ගුරුවරු-බැංකු සේවකයනුත් පාරට!
2023-02-07T15:33:00+05:30
Lanka Hot News