ෆොන්සේකා අනුර ගාවට යනවා! ෆොන්සේකා අරයා එක්ක එකතු වෙනවා! ෆොන්සේකා සජිතුයි ගහගන්නවා! මාධ්‍යවල පළකරන බොරු ප්‍රවෘත්තිවලට ජනතා අත්පොළසන් ෆීල්ඩ් මාෂල් දුන්නු උත්තරේ! (VIDEO)
තමන් ජවිපෙ සමග එකතු වීමට නියමිත බවට සමාජ මාධ්‍ය ජාලාවල පළවන පුවත් අසත්‍ය බව ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පැවසීය.
ෆොන්සේකා එසේ පවසන විට රැස්ව සිටි පිරිස අත්පොලසන් දෙන ආකාරය දැකගත හැකි විය.
ෆොන්සේකා එසේ පවසන විට රැස්ව සිටි පිරිස අත්පොලසන් දෙන ආකාරය දැකගත හැකි විය.
ෆොන්සේකා අනුර ගාවට යනවා! ෆොන්සේකා අරයා එක්ක එකතු වෙනවා! ෆොන්සේකා සජිතුයි ගහගන්නවා! මාධ්‍යවල පළකරන බොරු ප්‍රවෘත්තිවලට ජනතා අත්පොළසන් ෆීල්ඩ් මාෂල් දුන්නු උත්තරේ! (VIDEO)
2023-02-07T19:11:00+05:30
Lanka Hot News