මම සජිත් එක්ක අද තමයි කතා කළේ! මට මුදල් කමිටුවේ සභාපතිකම එපා! මම ඉල්ලා අස්වෙනවා! මයන්ත මාධ්‍ය හමුවේ වෙච්ච දේ හෙළිකරයි! (VIDEO)
තමන් අද දිනයේ පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමග කතා කළ බවත්, එහිදී රාජ්‍ය මුදල් කමිටුවේ සභාපති තනතුරින් ඉල්ලා අස්වීමට තමන් ගෙන ඇති තීරණය දැනුම් දුන් බවත් මයන්ත දිසානායක මහතා කීය.
අද පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව සදහන් කර සිටියේය.
අද පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව සදහන් කර සිටියේය.
මම සජිත් එක්ක අද තමයි කතා කළේ! මට මුදල් කමිටුවේ සභාපතිකම එපා! මම ඉල්ලා අස්වෙනවා! මයන්ත මාධ්‍ය හමුවේ වෙච්ච දේ හෙළිකරයි! (VIDEO)
2023-02-27T14:30:00+05:30
Lanka Hot News