සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතා පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාවේ සභාපති ධුරයෙන් ඉවත්වීමට තීරණය කර ඇත.
සමගි ජන බලවේගය මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා වෙත ද මන්ත‍්‍රීවරයා විසින් මේ බව ලිඛිතව දැනුම් දී තිබේ.
කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත මේ බව ලිඛිතව දැනුම් දීමෙන් පසු මුදල් කාරක සභා සභාපති ධුරයෙන් නිල වශයෙන් මයන්ත දිසානායක මහතා ඉවත් වීමට නියමිතව ඇත.