gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මුජිබර්ට ඇමතිකමක් දෙන්න ජනපති අතවනයි

ජනාධිපති වරයා විසින් පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට තමන්ට කිසිම පණිවිඩයක් එවා නැතැයි කොළඹ නගරාධිපති අපේක්ෂක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා සඳහන් කරයි.

ජනාධිපතිවරයා විසින් කළ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍ය බවත් ඔහු එවන් පණිවිඩයක් එවා තිබේ නම් එය වැරැදි පූර්වාදර්ශයක් බවත් හෙතෙම පැවසීය.

මැතිවරණ නොපැවැත්වෙන බවට පණිවිඩ එවීමට ජනාධිපතිවරයා මැතිවරණ කොමසාරිස් නොවන බවත් මැතිවරණය පැවැත්විය යුත්තේ මැතිවරණ කොමසාරිස් මිස ජනාධිපතිවරයා නොවන බවත් හෙතෙම කියා සිටී.

ජනාධිපතිවරයා එම පණිවිඩය එවන්නට පෙරම මැතිවරණය නොපවත්වන්නේ යයි පූර්ව නිගමනයක සිට ඇති බවද තහවුරු හෙතෙම කියා සිටියි.

රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යවරයා වූ අවස්ථාවේ තමාට ඇමතිකමක් දීම කතා කළ බවත් ජනාධිපති ධුරයට පත්වූ පසුව ඔහුගේ සමිපතමයන් ඒ සදහා ආරාධනා කරන ලද බවත් ඔහු තවදුරටත් පැවසීය.


gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka