gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

මෛත්‍රීත් තීන්දුවකට සැරසෙයි! සිවිල් සංවිධාන නායකයින් සහ මෛත්‍රී අතර විශේෂ සාකච්ඡාවක්!

ඕමල්පේ සෝභිත හිමියන් ඇතුළු සිවිල් සංවිධාන සහ වෘත්තීය සමිති නියෝජිතයින් රැසක් අද(21) හිටපු ජනාධිපති, ශ්‍රීලනිප සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවීමට නියමිතයි. 
එහිදී විශේෂ කරුණු රැසක් පිළිබඳ සාකච්ඡා කිරීමට සූදානම් බවයි වාර්තා වන්නේ.

ඒ සඳහා ප්‍රබල සිවිල් සංවිධාන නායකයින්ද සහභාගී වීමට නියමිත අතර එම විශේෂ සාකච්ඡාව අද දහවල් පැවැත්වීමට නියමිතයි.

වැඩි කළ විදුලි බිල අඩු කර ජනතාවට සහන සැලසීම සහ සැබෑ ගැටලු වෙනුවෙන් පෙනී සිටීම පිළිබඳ එහිදී අවධානය යොමු කිරීමට නියමිතයි.


gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka