ඡන්දෙ කල් යනවද? ‘කොහෙද ඡන්දෙ කල් දාලා තියෙන්නේ!’ මහින්ද අද පාර්ලිමේන්තුවේදී දීපු උත්තරේ! (VIDEO)
අද දින පාර්ලිමේන්තුවේදී පළාත් පාලන මැතිවරණය කල් යාම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ප්‍රශ්න කර සිටියේය.
එහිදී ඒ මහතා කියා සිටියේ මැතිවරණය කල් ගොස් නොමැති බවකි.
එහිදී ඒ මහතා කියා සිටියේ මැතිවරණය කල් ගොස් නොමැති බවකි.
ඡන්දෙ කල් යනවද? ‘කොහෙද ඡන්දෙ කල් දාලා තියෙන්නේ!’ මහින්ද අද පාර්ලිමේන්තුවේදී දීපු උත්තරේ! (VIDEO)
2023-02-21T12:34:00+05:30
Lanka Hot News