“නියම වෙලාවට මම එළියට එනවා” – නිහඩ වූ මහින්ද කටඅරී! ජවිපෙ කතාවට මහින්දට හිත ගිහින්!
තමන් අවශ්‍ය වේලාවට එළියට පැමිණෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කර තිබෙනවා.
“මම දැන්ම එළියට එන්න අවශ්‍ය නෑ. කොහොමටත් නියම වෙලාවට මම එළියට එනවා. එතකොට මොකද වෙන්නේ කියලා බලමුයි” මේ දිනවල ඍජුව දේශපාලන ප්‍රචාරක වැඩවලට සහභාගි නොවී නිහඬව සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පසුගිය දා හමුවූ මාධ්‍යවේදින් පිරිසකට පවසා තිබෙනවා.
“මම දැන්ම එළියට එන්න අවශ්‍ය නෑ. කොහොමටත් නියම වෙලාවට මම එළියට එනවා. එතකොට මොකද වෙන්නේ කියලා බලමුයි” මේ දිනවල ඍජුව දේශපාලන ප්‍රචාරක වැඩවලට සහභාගි නොවී නිහඬව සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පසුගිය දා හමුවූ මාධ්‍යවේදින් පිරිසකට පවසා තිබෙනවා.
“නියම වෙලාවට මම එළියට එනවා” – නිහඩ වූ මහින්ද කටඅරී! ජවිපෙ කතාවට මහින්දට හිත ගිහින්!
2023-02-14T11:24:00+05:30
Lanka Hot News