ළඟදීම බැසිල්ගේ අමෙරිකන් දේපළ ලැයිස්තුව එළියට දාන්න විමල් ලෑස්ති වෙයි
බැසිල් රාජපක්ෂගේ අමෙරිකානු දේපළ ලැයිස්තුව නුදුරේදී ම හෙළි කරන බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පැවසීය.
බැසිල් රාජපක්ෂ ළඟඳී ම තම දේපළ ඇති අමෙරිකාවට “චුත වීමට” නියමිත බව ද විමල් වීරවංශ මන්ත්‍රීවරයා කීය.
බැසිල් රාජපක්ෂ ළඟඳී ම තම දේපළ ඇති අමෙරිකාවට “චුත වීමට” නියමිත බව ද විමල් වීරවංශ මන්ත්‍රීවරයා කීය.
ළඟදීම බැසිල්ගේ අමෙරිකන් දේපළ ලැයිස්තුව එළියට දාන්න විමල් ලෑස්ති වෙයි
2023-02-14T12:35:00+05:30
Lanka Hot News