දිනේෂ් ගුණවර්ධන මහතා අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉවත් කර මහින්ද රපජක්ෂ මහතා නැවත අග්‍රාමාත්‍ය ධූරය සඳහා පත් කිරීමේ යෝජනාවක් ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් තමන් වෙත රැගෙන එනු ලැබ ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී චන්න ජයසුමන මහතා පවසනවා.
මහින්ද යළි අගමැති පුටුවට – සහයට විපක්ෂයට ගිය පොහොට්ටු ප්‍රබලයන්ටත් යෝජනාව එයි
2023-02-25T14:11:00+05:30
Lanka Hot News