"අබ මල් රේණුවක තරම්වත් කැක්කුමක් තිබ්බා නම් සිවුර දාලා දුවන්නේ නෑ" - උද්ඝෝෂණයේදී සිවුර දාලා ගිය හිමි නම ගැන කොටපිටියේ නාහිමියන්ගෙන් ප්‍රකාශයක් (VIDEO)
ඊයේ (23) බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ හිමිවරුන්ගේ විරෝධතාවය අතරතුර හැසිරීම සම්බන්ධයෙන් මහාචාර්ය, පුජ්‍ය කොටපිටියේ රාහුල හිමියන් අදහස් පළ කළේය. ඒ, හෝමාගම පනාගොඩ යුද හමුදා බෝධිරාජාරාමයේ පැවති සමස්ත ලංකා පිරිවෙන් කෘත්‍යාධිකාරි සහ පරිවේණාධිපති සම්මේලනයේදීය.
මහාචාර්ය පුජ්‍ය කොටපිටියේ රාහුල හිමි,
"ඊයේ අපි දැක්කා භික්ෂුවකගේ සිවුර ගැලවෙනවා. සිවුර දාලා දිව්වා. ඒ භික්ෂුවට තිබුණා නම් ශ්‍රද්ධාවක්, මහණ වෙච්ච දවසේ ඉඳන් මම ඉදිරියට ආවේ සිවුරේ පිහිටෙන් කියලා හිතුනා නම් මේ සිවුර දාලා යන්නේ නැහැ."
මහාචාර්ය පුජ්‍ය කොටපිටියේ රාහුල හිමි,
"ඊයේ අපි දැක්කා භික්ෂුවකගේ සිවුර ගැලවෙනවා. සිවුර දාලා දිව්වා. ඒ භික්ෂුවට තිබුණා නම් ශ්‍රද්ධාවක්, මහණ වෙච්ච දවසේ ඉඳන් මම ඉදිරියට ආවේ සිවුරේ පිහිටෙන් කියලා හිතුනා නම් මේ සිවුර දාලා යන්නේ නැහැ."
"අබ මල් රේණුවක තරම්වත් කැක්කුමක් තිබ්බා නම් සිවුර දාලා දුවන්නේ නෑ" - උද්ඝෝෂණයේදී සිවුර දාලා ගිය හිමි නම ගැන කොටපිටියේ නාහිමියන්ගෙන් ප්‍රකාශයක් (VIDEO)
2023-02-25T14:15:00+05:30
Lanka Hot News