නිහඬව ඉන්න එපා... කට අරින්න... ජාතිද්‍රෝහී වෙන්න එපා! - මහින්ද වෙනුවෙන් පෙනී සිටි ජාතික සංවිධාන මහින්දගෙන් ඉල්ලයි (VIDEO)
මේ අවස්ථාවේ නිහඬව නොසිට 13 වන සංශෝධනය ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා දරන උත්සාහයට විරුද්ධ වන ලෙස ජාතික සංවිධාන එකමුතුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කළේය.
මෙසේ නිහඬව සිට ජාතිද්‍රෝහියකු නොවන ලෙසද එහිදී ඔවුන් හිටපු ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළේය.
මෙසේ නිහඬව සිට ජාතිද්‍රෝහියකු නොවන ලෙසද එහිදී ඔවුන් හිටපු ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළේය.
නිහඬව ඉන්න එපා... කට අරින්න... ජාතිද්‍රෝහී වෙන්න එපා! - මහින්ද වෙනුවෙන් පෙනී සිටි ජාතික සංවිධාන මහින්දගෙන් ඉල්ලයි (VIDEO)
2023-02-03T08:14:00+05:30
Lanka Hot News