උපරිම බලය බෙදන්න මහින්දත් එකඟයි! රනිල්ගේ කතාවත් අගය කරයි
උපරිම ලෙස බලය බෙදීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රතිපත්තිවලට එතරම් පටහැනි නොවන බව එම පක්ෂ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසුවා.
හිටපු ජනාධිපතිවරයා මේ බව පැවසූවේ ඊයේ (08) පාර්ලිමේන්තු සභා ගැබෙන් පිටතට පැමිණි අවස්ථාවේ මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුර දෙමිනි.
ශ්‍රී ලංකාව යනු ඒකීය රාජ්‍යයක් නිසා විවිධ ප්‍රශ්න සම්බන්ධයෙන් මේ වනවිට කියැවෙන කතා පිළිබඳ ප්‍රශ්න ඇති කර ගත යුතු නැතැයි ද හිටපු ජනාධිපතිවරයා සඳහන් කළා.
දේශපාලන පක්ෂවල ක්‍රියාකාරිත්වය පිළිබඳ සොයා බැලීමට කොමිසමක් පත්කිරීම යහපත් ක්‍රියාවක් බව ද දේශපාලනය මුවාවෙන් රට දෙකඩ කරන වැඩ කටයුතු කරන පක්ෂවලට ඒ අනුව තම ඉලක්ක සපුරා ගැනීමට නොහැකි වන බවද මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ රාජාසන කතාව ඉතා හොඳ කතාවක් බව ද මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් පැවසුවා.

2023-02-09T18:23:00+05:30
Lanka Hot News