නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවෙල් සුරේෂ් සජබ හැර යයි!
සමගි ජන බලවේගයෙන් ඉවත් වී පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කිරීමට නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවෙල් සුරේෂ් තීරණය කර තිබේ.
මේ පිළිබඳව හෙට පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරන බව ද මන්ත්‍රීවයා සඳහන් කර ඇත.
ඒ අනුව වඩිවෙල් සුරේෂ් මන්ත්‍රීවරයා සමගි ජන බලවේගයේ තමන් දරන සියලුම තනතුරුවලින් ඉවත් වනු ඇත.
ලංකාදීප
නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවෙල් සුරේෂ් සජබ හැර යයි!
2023-02-09T20:20:00+05:30
Lanka Hot News






