මුදල් දෙන තුරු ඡන්ද පත්‍රිකා මුද්‍රණය රජයේ මුද්‍රණාලයෙන් ප්‍රතික්ෂේප කිරීම නිසා හෙට තැපැල් ඡන්ද පත්‍රිකා බෙදන්න බැරිවෙයි
හෙට (15) දිනයේ දී තැපැල් ඡන්ද පත්‍රිකා බෙදා හැරීමට නොහැකි වන බව මැතිවරණ කොමිසම දැනුම් දී තිබේ.
මැතිවරණ කොමිසම මේ බව දැනුම් දී ඇත්තේ මැතිවරණ කොමිෂන් සභාව සහ පක්ෂ ලේකම්වරුන් අතර අද (14) පැවති සාකච්ඡාවේ දී .
නියමිත මුදල් ගෙවන තෙක් තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම රජයේ මුද්‍රණාලය විසින් ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් තැපැල් ඡන්ද පත්‍රිකා බෙදාහැරීම් හෙට (15) සිදු නොකරන බව කොමිසම පක්ෂ ලේකම්වරුන් වෙත දැනුම් දී ඇත.
2023 පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම සඳහා පෙබරවාරි 22, 23 සහ 24 දිනයන් වෙන් කර තිබේ.
මැතිවරණ කොමිසම මේ බව දැනුම් දී ඇත්තේ මැතිවරණ කොමිෂන් සභාව සහ පක්ෂ ලේකම්වරුන් අතර අද (14) පැවති සාකච්ඡාවේ දී .
නියමිත මුදල් ගෙවන තෙක් තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම රජයේ මුද්‍රණාලය විසින් ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් තැපැල් ඡන්ද පත්‍රිකා බෙදාහැරීම් හෙට (15) සිදු නොකරන බව කොමිසම පක්ෂ ලේකම්වරුන් වෙත දැනුම් දී ඇත.
2023 පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම සඳහා පෙබරවාරි 22, 23 සහ 24 දිනයන් වෙන් කර තිබේ.
මුදල් දෙන තුරු ඡන්ද පත්‍රිකා මුද්‍රණය රජයේ මුද්‍රණාලයෙන් ප්‍රතික්ෂේප කිරීම නිසා හෙට තැපැල් ඡන්ද පත්‍රිකා බෙදන්න බැරිවෙයි
2023-02-14T16:06:00+05:30
Lanka Hot News