gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

මුද්‍රණාලයාධිපතිනියව ඊයේ අරලියගහ මැදුරට කැඳවලා! ඊට පස්සේ තමයි ඡන්ද පත්‍රිකා ගහන්න සල්ලි ඕනේ කිව්වේ! (VIDEO)

රජයේ මුද්‍රණාලයාධිපතිනිය ඊයේ දින අරලිය ගහ මන්දිරයට කැදවා ඇති බවත්, ඉන් අනතුරුව ඇය විසින් ඡන්ද පත්‍රිකා මුද්‍රණයට මුදල් ඉල්ලා ලිපියක් යොමු කොට ඇති බවත් නීතීඥ මෛත්‍රී ගුණරත්න මහතා කීය.

අද දිනයේදී මැතිවරණ කොමිසම හමුවීමෙන් පසු ඒ මහතා විසින් මාධ්‍ය හමුවේ මේ බව සදහන් කළේය.


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka