පොහොට්ටු පක්ෂයට කියන්නේ අවුලවා ගන්න එපා අපිව! 13ට එරෙහිව වහාම නැගිටින්න! හොඳයි බලමුකෝ ක්‍රියාත්මක කරලා! ඇල්ලේ ගුණවංශ හිමි කරළියට එයි! (VIDEO)
ඊයේ දිනයේ මාධ්‍ය හමුවක් කැදවා තිබූ ඇල්ලේ ගුණවංශ හිමියන් 13 වන ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව දරණ උත්සාහය සම්බන්ධයෙන් බරපතළ විවේචනයක් සිදු කළේය.
එහිදී පොහොට්ටු පක්ෂයටද දැඩි ලෙස චෝදනා කළ උන්වහන්සේ වහාම පොහොට්ටුව ඊට එරෙහිව එළියට බැසිය යුතු බවද කියා සිටියේ මෙසේය.
එහිදී පොහොට්ටු පක්ෂයටද දැඩි ලෙස චෝදනා කළ උන්වහන්සේ වහාම පොහොට්ටුව ඊට එරෙහිව එළියට බැසිය යුතු බවද කියා සිටියේ මෙසේය.
පොහොට්ටු පක්ෂයට කියන්නේ අවුලවා ගන්න එපා අපිව! 13ට එරෙහිව වහාම නැගිටින්න! හොඳයි බලමුකෝ ක්‍රියාත්මක කරලා! ඇල්ලේ ගුණවංශ හිමි කරළියට එයි! (VIDEO)
2023-02-08T06:48:00+05:30
Lanka Hot News