පුවත්පතකට එස්.බී අසභ්‍ය වචනයෙන් උත්තර දෙයි! උත්තරේ පුවත්පතේ පළ කර තිබුණේ මෙහෙමයි
සති අන්ත ජාතික පුවත්පත්පතක් වන මව්බිම පුවත්පතේ සම්මුඛ සාකච්ඡාවකට හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා සහභාගී වෙමින් අසභ්‍ය වචනයෙන් පිළිතුරු ලබා දී තිබෙනවා.
එම පුවත්පතේ ඒ පිළිබඳව සඳහන්ව තිබුණේ මේ ආකාරයෙන්,
එම පුවත්පතේ ඒ පිළිබඳව සඳහන්ව තිබුණේ මේ ආකාරයෙන්,
පුවත්පතකට එස්.බී අසභ්‍ය වචනයෙන් උත්තර දෙයි! උත්තරේ පුවත්පතේ පළ කර තිබුණේ මෙහෙමයි
2023-02-14T10:14:00+05:30
Lanka Hot News