ඇමති ප්‍රසන්න ජවිපෙට බයවෙයි! ගෝඨා අමාරුවේ දැම්මයි කී වියත්මග පොහොට්ටු ඡන්ද වැඩට යළි කැඳවයි!
පළාත් පාලන මැතිවරණය යනු ආණ්ඩු පෙරලා ජනාධිපතිවරයා වෙනස් කළ හැකි මැතිවරණයක් නොවන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා. රටක් ගිනි තබා මිනිසුන් ඝාතනය කිරීමට තරම් දරුණු මානසිකත්වයක් ඇති ජනතා විමුක්ති පෙරමුණට බලය ලබාදීම අතිශය භයානක වැඩක් බව ද අමාත්‍යවරයා කියා සිටියා.
ඇමති ප්‍රසන්න ජවිපෙට බයවෙයි! ගෝඨා අමාරුවේ දැම්මයි කී වියත්මග පොහොට්ටු ඡන්ද වැඩට යළි කැඳවයි!
2023-02-14T10:09:00+05:30
Lanka Hot News